වික්ටෝරියා හි රාජ්ය අංශයේ දූෂණ හා පොලිස් විෂමාචාරයන් හෙළිදරව් කිරීම හා වැළැක්වීම සඳහා වන ස්වාධීන පුළුල් දූෂණ විරෝධී කොමිෂන් සභාවේ කාර්යභාරය මෙම වීඩියෝවෙන් පැහැදිලි කෙරේ. රාජ්ය අංශයේ දූෂණ සහ පොලිස් විෂමාචාර වාර්තා කිරීමට එය වික්ටෝරියානුවන් දිරිමත් කරයි