IBAC තොරතුරු පත්‍රිකාව ගැන
වික්ටෝරියා හි ස්වාධීන පුළුල් දූෂණ විරෝධී කොමිසමේ (IBAC) අරමුණ, කාර්යයන් සහ බලතල ඇතුළුව දළ විශ්ලේෂණයක් සපයයි මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයනු ලැබේ.
දූෂණය සහ විෂමාචාර වාර්තා කිරීමේ තොරතුරු පත්‍රිකාව
මෙම තොරතුරු පත්‍රිකාව මඟින් වික්ටෝරියා හි ස්වාධීන පුළුල් දූෂණ විරෝධී කොමිසමට (IBAC) වාර්තා කළ හැකි දේ, පැමිණිල්ලක් කරන්නේ කෙසේද සහ ඊළඟට කුමක් සිදුවේද යන්න පැහැදිලි කරනු ලබයි.
පැමිණිලි ආකෘතිපත්‍රය (Word/DOCX)
රාජ්‍ය අංශයේ දූෂණ හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලීසියේ අවකල්ක්‍රියා IBAC වෙත වාර්තා කිරීමට මෙම ආකෘතිපත්‍රය භාවිතා කරන්න. කිසියම් පැමිණිල්ලක චෝදනා කෙරෙන පැවැත්ම, ඊට සම්බන්ධ වී සිටින්නේ කවුද, සිදු වූයේ කුමක්ද, කොහේද සහ කවදාද, යන විස්තර මෙන්ම කිසියම් උපකාරක ලේඛන වේනම් ඒවාද ඇතුළත් විය යුතුය.